Our Vision

The main purpose of this website is to identify the needs of the people who are in trouble due to various needs in the face of crisis situations and the needs of the institutions working for the welfare of the people and to link them to the people who are willing to assist them. We see a lot of our own people coming forward to meet the needs of people who request on social media, realizing that the society it self has the responsibility of serving the society. We hope that this website will be able to prevent people who come to help in good faith from being embarrassed due to the spreading of false information and not mentioning the correct ways to contact them in order to increase the popularity of Facebook pages. The web-site has been set up so that everyone can present their needs and in the future we hope to identify the needs of their areas by engaging Gramsevaka officers and Samurdhi officers as Verified members. Already, several social service organizations and businesses, as well as Sri Lankans in abroad and individuals living in Sri Lanka who wish to support personally, have expressed their willingness to directly intervene and help with the needs identified through this website. So we invite all of you to come forward to support the people of our Nation as in any possible capacity for the welfare of our own.

charity web image
charity web image

අපගේ දැක්ම

අර්බුදකාරී තත්ව හමුවේ විවිධ අවශ්‍යතා නිසා අපහසුතාවයට ලක්ව ඇති ජනතාවත් ජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් කටයුතු කරන ආයතනවල අවශ්‍යතාත් හදුනා ගෙන එම අවශ්‍යතා සපුරා ගැනීමට ආධාර උපකාර කල හැකි පිරිස් වලට ඒව යොමු කිරීම මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණයි. සමාජයට සේවය කිරීමේ වගකීම සමාජයම සතුවේ යන්න පෙරදැරිව සමාජ මාධ්‍ය තුල ඉල්ලීම් කරන මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඉදිරිපත් වන අපේම මිනිසුන් අපි ඕනා තරම් දකිනවා. ෆෙස්බුක් පිටුවල ජනප්‍රයත්වය වැඩි කර ගැනීමේ අරමුණින් බොරු තොරතුරු ප්‍රචාරනයත්, සම්බන්ද කර ගැනීමට හැකි නිවැරදි මාර්ගයන් සදහන් නොවීමත්, පැරණි තොරතුරු නැවත නැවතත් පල කිරීම නිසා සත්භාවයෙන් උදවු කිරීමට ඉදිරිපත් වන පිරිස් අපහසුතාවයට පත්වීම වලක්වා ගැනීමටද මෙම වෙබ් අඩවිය මගින් හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සියලු දෙනාටම අවශ්‍යතාවයන් ඉදිරිපත් කිරීමට හැකිවන සේ වෙබ්-අඩවිය සකසා ඇති අතර ඉදිරියේදී ග්‍රාමසේවක නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් තහවුරු කළ සාමාජිකයන් ලෙස සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ප්‍රදේශ වල ඇති අවශ්‍යතාවයන්ද හඳුනා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. දැනටමත් සමාජ සේවා සංවිධාන හා ව්‍යාපාර කිහිපයක් වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ලංකාවේ වෙසෙන පෞද්ගලිකව සහයෝගය දැකිවීමට කැමති පිරිස්ද මෙම වෙබ් අඩවිය මගින් හඳුනාගන්නා අවශ්‍යතා සඳහා සෘජුව මැදිහත් වී උදව් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඉතින් අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා අපේ රටේ මිනිස්සුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඔබට හැකි පමණින් ඔවුන්ට ආධාර කරන්න ඉදිරිපත් වෙන ලෙස.

Icon

Secure Trading

Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse molestie

Icon

24/7 Support

Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit

Icon

Easy Trading

Mirum est notare quam littera gothica, quam nunc putamus parum claram